2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:55
නවතම පුවත්

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යයි. හේතුව සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමක්

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු අද (26) පස්වරුවේ සියදිවි හානි කරගැනීමට උත්සාහ කිරීමෙන් පසු මිය ගොස් ඇති බව වාර්තා වේ.වාර්තාවලට අනුව, මෙම රැඳවියා විශේෂ කාණ්ඩයේ අපරාධකරුවන් රඳවා සිටින මැදිරියක සිට ඇත. ඔහු සිය සිර මැදිරිය තුළදීම සියදිවි හානි කරගැනීමට උත්සාහ කර ඇති අතර, එය දුටු බන්ධනාගාර නිලධාරීන් වහාම ඔහුව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.කඩිනමින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, අවාසනාවන්ත ලෙස ඔහු පසුව මිය ගොස් ඇති බව තහවුරු වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories