2026 මාර්තු 25 බදාදා, 01:29
නවතම පුවත්

බීමත් රියැදුරන්ගේ බලපත්‍ර නැත්නටම නැතිවෙන හැඩ

සෑම අවස්ථාවකදී ම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියැදුරු බලපත්‍රය අවලංගු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පොලිසිය සඳහන් කළේ, ඒ හේතුවෙන් බීමතින් රිය ධාවනය නොකරන ලෙස සියලු ම රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බව ය.

මේ අතර, ගතවූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ රියැදුරන් 395ක් දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ, අපරීක්ෂාකාරි හා අන්තරාදායක ලෙස රිය ධාවනය කිරීමට අදාළව රියැදුරන් 50 දෙනෙකු එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ඇති බව ත් අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් රියැදුරන් 120 දෙනෙකුට සහ මාර්ග නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රියැදුරන් 1,262කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති කර බව ය.

එමෙන් ම, බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 682ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 5,441කට නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, සමස්ත රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 7,950කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් දෙසැම්බර් 20 වන දා සිට දිවයින ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරිණි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, මෙම විශේෂ මෙහෙයුම තවදුරට ත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories