2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:58
නවතම පුවත්

බිරිඳ නැති දුකින් සැමියා සිය දිවි නසා ගනී

සිය බිරිඳ මියයාම සම්බන්ධයෙන් සිත් තැවුලෙන් සිටි යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (27) සියදිවි නසාගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි මනුවෙල් සූසෙයිමුත්තු නමැති පුද්ගලයෙකු එලෙස සියදිවි හානිකරගෙන ඇති බවය.

මීට වසරකට පමණ පෙර අදාළ පුද්ගලයාගේ බිරිඳ අසනීප තත්ත්වයෙන් සිට මියගොස් ඇති අතර, බිරිඳ මියයාමෙන් අනතුරුව අදාළ පුද්ගලයා දැඩි සිත්තැවුලෙන් පසුවී ඇති බවද ප්‍රදේශවාසීන් පවසති.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයන්ගෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදුන් බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories