අද (09) උදෑසන දිවයින පුරා බිඳ වැටුණු විදුලි සැපයුම මේ වන විට ප්‍රදේශ කිහිපයක එනම් කොළඹ, කළුතර, මතුගම, කොළොන්නාව, කැලණිය, පන්නිපිටිය, කටුනායක සහ තවත් ප්‍රදේශ කිහිපයකට යථා තත්ත්වයට පත් කර තිබේ.