2026 මාර්තු 24 අඟහරුවාදා, 08:57
නවතම පුවත්

බැංකු කාඩ්වලින් තෙල් ගහන්න නොහැකිවන ලකුණු

                                                                                                                                                                                                                                                    ඉන්ධන බෙදුම්කරුවන්ට දෙන සියයට 3 වට්ටම් මුදල ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් නොවන බැවින් මින් ඉදිරියට බැංකු කාඩ්පත්, ක්‍රෙඩිට් කාට්පත් මගින් මුදල් ගෙවීමෙන් ඉන්ධන ගැනීම සිදුකිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසීමට නොහැකි බව ඛනිජතෙල් බෙදුම්කරුවෝ කියා සිටිති.

ඔවුන් පෙන්වාදෙන්නේ සියලුම වාණිජ තෙල් බෙදුම්කරුවන් එක් වී කොළඹ දී පසුගිය සිකුරාදා (28) සාකච්ඡාවක් පැවැත් වූ බවත්, ඉන්පසු මෙම තීරණයට එළඹුණු බවත්ය. සියයට 3 ක වට්ටමේ මුදල ප්‍රමාණවත් නොවන බවට ජනාධිපතිවරයාටද අඅවස්ථා හතරකදී ලිපි යොමු කරමින් පැවසුවත් එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ බව බෙදුම්කරුවෝ කියා සිටිති. එමෙන්ම ඛනිජ තෙල් බෙදුම්කරුවන් සියල්ලන්ම මේ වන විට එකඟතාවකට පැමිණ ඇත්තේ කිසිදු රාජ්‍ය ආයතනයකට හෝ වෙනත් ආයතනවලට ණයට ඉන්ධන නොදීමටය.

එම ආයතනවලට මින් ඉදිරියට ඉන්ධන දෙන්නේ එම මොහොතේම මුදල් ගෙවීමක් කරන්නේ නම් පමණක් යැයි බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. ඔවුන් පවසන්නේ සියයට තුනක වට්ටම් මුදලෙන් කළ හැකි කාර්යයන් පමණක් මින් ඉදිරියට කරන බවත්, පිරවුම්හල්වල සේවකයන් ද සිය රාජකාරි කටයුතු කරන්නේ තමන්ට පැවරී ඇති කාල සීමාව තුළ පමණක් බවත්ය.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට ලැබෙන සියයට තුනේ වට්ටම් මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, එම මුදල ද අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී පිරවුම්හල් වසා දැමීමට සිදුවිය හැකි බවත්, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. මෙරට ඉන්ධන පිරවුම්හල් 1400 ක් ඇති බවත්, එම පිරවුම්හල් අතරින් පිරවුම්හල් 700 ක් පමණ ඉන්ධන වෙළෙඳාම සිදුවන්නේ ඉතාම අඩුවෙන් බවත් එම සංගමය පෙන්වා දෙයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories