2026 මාර්තු 25 බදාදා, 04:48
නවතම පුවත්

බාර් පර්මිට් ගත්තු අයගේ ලැයිස්තුව පාර්ලිමේන්තුවට

පසුගිය වකවානුවේ මත්පැන් බලපත්‍ර ලබාදුන් සියලුදෙනාගේ නම් අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමනික්කම් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

“රටේ ජනතාව දැනගන්න ඕනේ බාර් පර්මිට් ගත්තු මන්ත්‍රීවරු කවුද කියලා. ඇයි මේ විස්තර කියන්නේ නැත්තේ? වංචා දූෂණ ගැන මේ ආණ්ඩුව කටයුතු කරනවා නම්, රටේ ජනතාව ඒ ගැන බලාගෙන ඉන්නවා. විපක්ෂය පාරට බහින්න කළින් මේවා එළියට දාන්න” රාසමනික්කම් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories