2026 මාර්තු 25 බදාදා, 04:50
නවතම පුවත්

බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ගෙන් වන්නිලැත්තන්ට ප්‍රතිප්‍රහාරයක්

ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාවේ ප්‍රධානියා වන වන්නිලැත්තන් සිය වීඩියෝවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ගොනුකර ඇති බවට වාර්තා වීමෙන් පසුව, ප්‍රහසන නළු යුගලයක් වන බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මෑතකදී ජනප්‍රිය වූ මෙම වීඩියෝව ඔස්සේ, ආදිවාසී ප්‍රජාව සමච්චලයට ලක්කළ බවට චෝදනා එල්ල විය.

ඊට ප්‍රතිචාර වශයෙන්, බ්ලොක් සහ ඩිනෝ පැහැදිලි කළේ, මෙම වීඩියෝව ආදිවාසී ජනාවාස නොමැති ප්‍රදේශයක් වන දඹුල්ලේ රූගත කර ඇති බවත්, “කිසිදු ද්වේෂයක් අරමුණු නොකළ බවත්, නිසැකවම අගෞරවයක් නොවන බවත්” ය.

තමන් මීට පෙර එම ප්‍රජාව නියෝජනය කරන බව හඳුන්වා දුන් පුද්ගලයකු සමඟ සන්නිවේදනය කර ඇති බවත්, ජනමාධ්‍ය වාර්තා පළවනතුරු ගැටළු එය ගැටළුවක් බව නොදැන සිටි බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

“හාස්‍යය – සියලුම කලාවන් මෙන් – ආත්මීයයි” යැයි එම ප්‍රකාශයේ සඳහන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories