2026 මාර්තු 20 සිකුරාදා, 12:44
නවතම පුවත්

බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!

බළංගොඩ ප්‍රාදේශීය සභාවේ පාලන බලය අලුතින් අත්පත් කරගත් ජාතික ජන බලවේගයට (NPP) අනපේක්ෂිත දේශපාලන පෙරළියකට මුහුණ දීමට සිදුව තිබේ. සභාවේ පළමු රැස්වීමේදී සභාපති ලෙස තේරී පත් වූ රංජිත් උදය කුමාර සිය ධුරයෙන් හදිසියේ ඉල්ලා අස්වීම දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් ඇති කර තිබේ.

මෙම අමුතු ඉල්ලා අස්වීම පිටුපස ඇති සැබෑ හේතු පිළිබඳව මේ වනවිට විවිධ අනුමාන පැතිර යයි. NPP අභ්‍යන්තරයේ මතුවූ බල අරගලයක්ද, නැතහොත් පිටතින් එල්ල වූ කිසියම් දේශපාලන බලපෑමක්ද යන්න පිළිබඳව ප්‍රශ්න ගණනාවක් මතු වී ඇත. මෙය NPP හි ඉදිරි දේශපාලන ගමන් මගට කෙසේ බලපානු ඇත්දැයි බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, මෙම පුරප්පාඩුව සඳහා ආරියදාස ගමඇතිගේ මහතා නව සභාපතිවරයා ලෙස නම් කර ඇති බව බළංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම් භාර නිලධාරියා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories