2026 මාර්තු 18 බදාදා, 18:24
නවතම පුවත්

බහුදින යාත්‍රාවක් නැවක ගැටී ධීවරයින් තිදෙනෙක් අතුරුදන්

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය නිහතමනී 01 බහුදින යාත්‍රාව ඊයේ (03) අලුයම නැවක ගැටී පෙරළී අනතුරට ලක්ව ධීවරයන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි වරාය පොලිසිය ප්‍රකාශ කර තිබේ .

මෙම බහුදින යාත්‍රාව ඉකුත් 25 වැනිදා ධීවරයන් හත්දෙනකු සමඟ ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර දකුණු මුහුදේ නාවික සැතපුම් 265ක පමණ දුරදී නැවක හැපීමෙන් අනතුරට ලක්ව තිබේ .

යාත්‍රාව පෙරළී ධීවරයන් සියලුදෙනා මුහුදට වැටී ඇති අතර වෙනත් යාත්‍රාවක් මගින් හතරදෙනකු බේරාගෙන ඇති බවත් තිදෙනකු අතුරුදන්ව ඇති බවත් පොලිසිය ප්‍රකාශකරයි .

අතුරුදන්වූ ධීවරයන් සොයා නාවික හමුදාව විශේෂ සෝදිසි මෙහෙයුමක්ද මේවනවිට ආරම්භ කර ඇති අතර වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙශාන් ද සිල්වා ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි .

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories