2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 20:05
නවතම පුවත්

බහුදින ධීවර යාත්‍රා අනතුරු බහුලයි – ඛේදවාචක රැල්ල දිග හැරෙයි

තංගල්ල, පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්වීමෙන් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙන බව සදහන් වේ.එම යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් සිව් දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර, අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම අනතුර සිදුව ඇත්තේ යාත්‍රාව ගල් පරයක ගැටීම නිසාවෙන් සිදු වී ඇති බවයි සදහන් වන්නේ.එමෙන්ම ඊයේ (ජුනි 28) දිනයේදීද ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වී තිබීම ධීවර ප්‍රජාව තුළ දැඩි කම්පනයක් ඇති කර තිබේ.දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එහි සිටි ධීවරයින් පස් දෙනාගෙන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර, ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව සදහන් වේ.කළුතර, බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය යාත්‍රාවක්ද අනතුරට පත්ව ඇති අතර, එහි සිටි ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්ව තිබේ.හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද ඊයේ පස්වරුවේ වරාය ආසන්නයේදීම අනතුරට පත්ව තිබෙනවා.මෙම අනතුරු මාලාවෙන් ධීවරයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතු වන අතර, බලධාරීන් මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කළ යුතු බවට ධීවර සංගම් ඉල්ලීම් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories