2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:08
නවතම පුවත්

බහුතරය නැති පළාත් පාලන ආයතනවල විපක්ෂයට බලය පිහිටුවන්න දෙන්නෙ නැහැ

තමන්ට බහුතරය හිමිව නොමැති කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට විපක්ෂයට කිසිසේත් ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගය පවසනවා.

අමාත්‍ය බිමල් රත්නායක රූපවාහිනී දේශපාලන වැඩසටහනට එක් වෙමින් සඳහන් කළේ එම සභාවල සුළුතර ආණ්ඩු පිහිටුවීම සඳහා විපක්ෂය විසින් ජාතික ජන බලවේගයට ඉඩ ලබා දියයුතු බවයි.

එසේ නොමැති වුවහොත් විපක්ෂයේ පක්ෂ එක්ව බලය පිහිටුවීමට දරණ උත්සාහයට නිසැකවම බාධා කරන බව අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories