2025 ජූලි 18 සිකුරාදා, 18:09
නවතම පුවත්

බහුතරයක් නැති පළාත් පාලන ආයතනවල බලය ජාතික ජන බලවේගයට දෙන්න යෝජනාවක් …

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව බලය පිහිටුවීමට පැහැදිලි බහුතරයක් නැති පළාත් පාලන ආයතනවල පාලන බලය ජාතික ජන බලවේගයටම පවත්වාගෙන යෑමට සහාය දිය යුතු බවට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සිදු කරන සාකච්ඡාවලදී යෝජනාවක් වී තිබේ.

ඔවුන් පෙන්වා දී එම පිරිස පෙන්වා දී ඇත්තේ යම් හෙයකින් විපක්ෂය ඒකාබද්ධ වී බලය පිහිටවහොත් එහිදී ආණ්ඩු පාර්ශවයෙන් විවිධ ආකාරයේ බාධා කිරීම් සිදුවිය හැකි බවත් ඒ හරහා තමන්ට එහි පාලනය නිසියාකාරයෙන් කරගෙන යෑමට අවස්ථාව අහිමිවනු ඇති බවද පෙන්වා දී ඇත.

කෙසේවෙතත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කියා සිටියේ, මෙම නව යෝජනාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් දී තවදුරටත් සාකච්ඡා වෙමින් ඇති බවයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories