2025 අගෝස්තු 15 සිකුරාදා, 08:48
නවතම පුවත්

බස් – ලොරි අනතුරින් පාසල් සිසුන් පිරිසක් රෝහලට

හොරණ-රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහලට ආසන්නව පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු සහ තවත් 15 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඉංගිරිය පොලිසිය ප්‍රකාශ කළේය.

ලොරි රථයේ රියදුරු සහ ඔහුගේ සහායකයා ද තුවාල ලැබූවන් අතර සිටින බව පොලිසිය පැවසීය.

තුවාලකරුවන් ඉංගිරිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, බරපතල තත්ත්වයේ පසුවූ පාසලේ සිසුන් කිහිප දෙනෙකු, ලොරි රථයේ රියදුරුගේ සහායකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පෞද්ගලික බස් රථය හොරණ දෙසට සහ කුඩා ලොරිය ඉංගිරිය දෙසට ගමන් කරමින් සිටියදී අනතුර සිදුවී ඇත.

ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories