2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:49
නවතම පුවත්

බස් රථයක් පාලමක ගැටී අනතුරක්

කොළඹ –  කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල මාරකොල්ලිය 200/2, පාලම උඩ අද (30) අළුයම  4.00ට පමණ සිදුවු බස් රථ අනතුරකින් 07 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත.

මෙම අනතුරට ලක්වී ඇත්තේ හම්බන්තොට සිට කොළඹ බලා ගමන්ගත් පුද්ගලික බස් රථයකි.

රියදුරුට අධික වේගය පාලනය කරගත නොහැකිව බස් රථය එම පාලමේ ගැටී ඇති අතර, අනතුරින් බසයේ ඉදිරියේ වම්පස කොටසට හානි වී තිබුණි.

බස් රථය පාලමේ ගැටීමත් සමගම බසයේ සිටි මගීන් පස් දෙනෙකුද ඇළට වැටී ඇති අතර, ප්‍රදේශවාසීන් ඔවුන්ව බේරාගෙන රෝහල්ගතකර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories