2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 22:50
නවතම පුවත්

බස් ගාස්තුවේ අඩුක් නැ ඉන්ධන සමාගම් වල ගණන් සමාන වෙයි

ඉන්ධන මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය සිදු නොකරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

බස් ගාස්තු සංශෝධනයට ඩීසල් මිල රුපියල් 10කින් අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවයි, එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ.

ඒ සඳහා අවම වශයෙන් ඩීසල් මිල රුපියල් 25කින් අඩු විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊ‌යේ (31) මධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ගාස්තු සංශෝධනය කෙරුණා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි මිල රුපියල් 377ක්.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 10කින්.

ඒ අනුව එය රුපියල් 307ක් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට අලෙවි කෙරෙනු ඇති.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 352ක් වනවා.

කෙසේ වෙතත් භූමි තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන අතර එය අලෙවි කරනු ලබන්නේ රුපියල් 202කටයි.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට සාපේක්ෂව ඉන්ධන මිල ගණන් පහත දමා තිබෙනවා.

සයිනොපෙක් සමාගමේ ඉන්ධන මිල ගණන් ද අඩු කිරීමටයි කටයුතු කළේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories