2026 මාර්තු 25 බදාදා, 19:58
නවතම පුවත්

බස් අනතුර කාර්මික දෝෂයක්ද, රිය ධාවනයේ අපරික්ෂාකාරී බව ද ?

බදුල්ල, දුන්හිඳ බස් රථ අනතුර සිදුවූයේ කාර්මික දෝෂයකින්ද, නැතහොත් රිය ධාවනයේ අපරික්ෂාකාරී බව හේතුවෙන්දැයි සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

අනතුරින් තුවාල ලැබූ 34 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මියගිය සිසුවියන්ගේ අවසන් කටයුතු අද (03) සිදුකෙරේ.

බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ඇල්ල ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක්ව සිසුවියන් දෙදෙනෙකුට දිවි අහිමි වී තවත් 40දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය වාර්තා වූයේ පසුගිය පළමුවනදාය.

අනතුර සිදුවීමට මිනිත්තු කිහිපයකට පෙර අදාළ බස් රථය වේගයෙන් ධාවනය කෙරෙන ආකාරය මෝටර් රථයක සවිකර තිබූ කැමරාවක ද සටහන්ව තිබුණි.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතා ප්‍රකාශ කළේ, බස් රථය සම්බන්ධව රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට නියමිත බවයි.

පොලීසිය සැක පළකරන්නේ අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු බස් රථය තුන්වන හෝ සිව්වන ගියරයේ ධාවනය කරන්නට ඇති බවය.

එවැනි අවස්ථාවක කිලෝමීටර් 4ක් පමණවන බෑවුම් සහිත ප්‍රදේශයේදී රථය වේගයෙන් ධාවනයවීමෙන් ලිස්සා ගොස් මාර්ගයේ ඉවතට ධාවනයවී අසළ පස් කන්දෙහි ගැටෙන්නට ඇති බවට විමර්ශන නිලධාරීන් සැක පළකරයි.

කෙසේවෙතත් අදාළ අනතුර සිදුවූයේ කාර්මික දෝෂයකින්ද, නැතහොත් ධාවනයේදී සිදුවූ ගැටලුවක් හේතුවෙන්දැයි සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

විශේෂයෙන් අනතුරට ලක්වන අවස්ථාවේ බස්රථය ධාවනය වූ ආකාරය පිළිබඳව තාක්ෂණානූකූලව විමර්ශනය කිරීමටත් පොලීසියේ අවධානය යොමුවී තිබේ.

මේ අතර අදාළ අනතුරින් තුවාල ලැබූ සිසු සිසුවියන් ඇතුළු 40 දෙනෙකු අතුරින් 6 දෙනෙක් ප්‍රතිකාර ලබා බදුල්ල ශික්ෂණ රෝහලෙන් පිටව ගොස් තිබේ.

7 දෙනෙකු තවදුරටත් රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories