2026 මාර්තු 25 බදාදා, 01:20
නවතම පුවත්

බස්නාහිර පළාතේ රියදුරන්ට දැනුම්දීමක්

මැයි මස 05 සහ 06 යන දෙදින බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුළු වසා තැබෙන බව දැනුම්දෙයි.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ. විජයසිංහ සඳහන් කළේ, 2025 මැයි 06 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා මුදාහැරීමට සිදුවන බැවින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව යම් වාහනයකට දඩ අය කිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි අවසාන දිනය 2025 මැයි 05 හා 06 වන අවස්ථාවලදී, පළාත් පාලන මැතිවරණයෙන් පසු බලපත්‍ර රාජකාරී ආරම්භ කරන ප්‍රථම දිනයේදී එම වාහනයට දඩ මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ගාස්තු ගෙවා වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories