2026 මාර්තු 20 සිකුරාදා, 13:47
නවතම පුවත්

බස්නාහිර ආණ්ඩුකාර ලේකම්ට විරුද්ධව ලංකා ගුරු සංගමයෙන් මැ.කො ට පැමිණිල්ලක් .

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා එම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට අනීතිකව දුරකතන ඇමතුම් ඔස්සේ හිතවතුන්ගෙන් පමණක් අයැදුම්පත් කැඳවා තිබෙන බව කියමින් ලංකා ගුරු සංගමය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත .

ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ ලේකම්වරයා මේ වනවිට විශ්‍රාම ගොස් සිටින නමුත් තවදුරට ත් තනතුරේ රැඳී සිටිමින් අනීතික අයුරින් මෙසේ අයැදුම්පත්‍ර කැඳවා තිබෙන බව ත් ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන 10 වන දා කැඳවා තිබෙන බව ත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැමිණිල්ලේ සඳහන් කර තිබේ .

ද්විත්ව තනතුරක් වන පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට විධිමත්ව දිවයින පුරා අයැදුම්පත් කැඳවිය යුතු නමුත් පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි හදිසියේ අයැදුම්පත් කැඳවීමෙන් මැතිවරණ නීති උල්ලංඝණය කර ඇතැයි ප්‍රධාන ලේකම්වරයා එමගින් පෙන්වා දෙයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා දිගින් දිගට ම දේශපාලන කටයුතුවලට මැදිහත්වෙමින් සිටින බව පවසන ජෝසෆ් ස්ටාලින් මහතා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට අයැදුම්පත්‍ර කැඳවීම හා සම්මුඛ පරීක්ෂණ අවලංගු කරන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories