2025 ජූනි 21 සෙනසුරාදා, 14:48
නවතම පුවත්

බල්ලෝ බදුල්ලේ පුද්ගලයින් 6,700ක් හපාකලා

2024 වසරේදී බදුල්ලේ පුද්ගලයින් 6,700ක් පමණ සුනඛ සපාකෑම්වලට ලක්ව බදුල්ල ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇතැයි රෝහල් වාර්තා අනාවරණ කරයි.

රෝහල් බලධාරීන් පෙන්වා දෙන්නේ, සපාකෑම්වලට ලක්වූවන් අතර විදෙස් සංචාරකයින්ද වන බවයි.

වැඩි වශයෙන් සුනඛ සපාකෑම්වලට ලක්ව ඇත්තේ කුඩා දරුවන්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා,

“බොහෝ වෙලාවට එන්නේ එන්නත්කරණයට ලක්නොකර ගෙදර ඉන්න බල්ලො සහ පූසෝ සපාකෑමෙන් තමා මේ තත්ත්වය වැඩිවෙලා තියෙන්නේ. සමස්තයක් විදියට ඌව පළාතේ 25,000ක් 30,000ක් විතර ප්‍රමාණයක් වාර්තා වෙනවා එන්නත් ලබාගන්න එන රෝගීන් ප්‍රමාණය.”

ඊට අමතරව ඇල්ල ප්‍රදේශයේ රිලා සපාකෑම්වලට සහ සුනඛ සපැකෑම්වලට ලක්වූ විදෙස් සංචාරකයින්ද බදුල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇතැයි රෝහල් වාර්තා අනාවරණ කරයි.

මෙවැනි පසුබිමක බදුල්ල නගරාශ්‍රිතව ආයාලේ හැසිරෙන සුනඛයින් ප්‍රදේශවාසීන්ට තවදුරටත් තර්ජනයක් වී තිබේ.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
අල්ලස් කොමිසම ජයවර්ධනපුර වෛද්‍යවරියගේ වින්දිතයින් සොයයි
අල්ලස් කොමිසම මගින්...
web 02
මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්
මහනුවර ඇසළ පෙරහැරට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගවේදී මොහොමඩ් සෆ්රාස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සිනමා හා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...

උණුසුම් පුවත්

වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
වගා නොකළ ඉඩම් හිමියන්ට...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories