2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:43
නවතම පුවත්

බලශක්ති ක්ෂේත්‍රයේ ඇති කළු කතාව අපි අයින් කරනවා

අපි ජාතික සැලැස්මක් සකස් කරනවා වැඩිවන විදුලි ඉල්ලුම සපුරා ගැනීම සම්බන්ධයෙන්. විසඳුම් ලෙස මේ ආණ්ඩුව ගේන්නෙ හදිසි මිලදී ගැනීම්. මෙතන තිබෙන්නේ සේවක හෝ ඉංජිනේරු ප්‍රශ්නයක් නෙවෙයි.දේශපාලන ප්‍රශ්නයක්”… යැයි ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.ඉදිරි ජනාධිපතිවරණය සඳහා වන ජාතික ජනබලවේගයේ විදුලි බල හා බලශක්ති ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ඒ මහතා එසේ කීය.වර්තමානය වනවිට විසිරී ඇති බලශක්ති ක්‍ෂේත්‍රය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ එක් අමාත්‍යාංශයක් තුළට ගෙන එන බව ද ඒ මහතා කීය.තවදුරටත් කතා කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කියා සිටියේය.

“බලශක්ති ක්‍ෂේත්‍රය පුරා පැතිරී තිබෙන කළු කතාව අපි අයින්කරලා දෙන්නම්. සුද්ද කරලා දෙන්නම්. විදුලි බල මණ්ඩලය අභ්‍යන්තර ප්‍රතිව්‍යූහගත කිරීමක් අවශ්‍යයි. විදුලි ජනනය සඳහා පෞද්ගලික ආයෝජන කැඳවීමට අප පක්ෂපාතියි. හැබැයි අයුක්ති සහගත ව්‍යාපෘතිවලට ඉඩ දෙන්නේ නැහැ. අපි මේ ඔක්කොම එක අමාත්‍යාංශයක් යටතට පිහිටුවනවා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories