2026 මාර්තු 20 සිකුරාදා, 07:29
නවතම පුවත්

බලලුවැව ප්‍රදේශයේ නිවසක ඇඳක් මත සැකකටයුතු ලෙස පුද්ගලයෙකු මියගොස් තිබේ.

ගල්කිරියාගම පොලිස් වසමේ බලලුවැව ප්‍රදේශයේ නිවසක ඇඳක් මත සැකකටයුතු ලෙස පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ (31) ගල්කිරියාගම පොලීසියට ඒ සම්බන්ධයෙන් ලද පණිවුඩයක් මත පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 56 හැවිරිදි ජයමාවත හංදිය, බලලුවැව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටි කලාවැව, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා නිවෙස අසල හෝටලයක සේවය කර තිබේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීත්ෂණය සිදුකර දඹුල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර ගල්කිරියාගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
criminal.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories