2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:11
නවතම පුවත්

බයිසිකලේ යනකොට කෝල්ස් ගත්තොත් මාස 06ක් හිරේ

ජපානයේ පාපැදිකරුවන්ට සිය පාපැදිය පැදවීමේදී ජංගම දුරකථනයක් භාවිත කළහොත් මාස හයක සිරදඬුවමකට මුහුණදීමට සිදුවන පරිදි නව නීතියක් හඳුන්වාදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම නව මාර්ග නීති කඩකරන්නන් උපරිම මාස හයක සිරදඬුවමකට යටත්විය හැකිය.නැතහොත් ඔවුන්ට යෙන් 100,000 ක දඩයක් (අමෙරිකානු ඩොලර් 655; පවුම් 508) පනවනු ඇත.

ජපානය තුළ පාපැදිකරුවන් සම්බන්ධ අනතුරු සංඛ්‍යාව 2021 වසරේ සිට ඉහළ යෑමට පටන් ගෙන තිබේ.කොවිඩ් වසංගතය අතරතුර පොදු ප්‍රවාහනය භාවිත කිරීම වෙනුවට වැඩි පිරිසක් පාපැදි භාවිත කිරීමට තෝරාගත් බව එරට ජනමාධ්‍ය පවසයි.ඒ අනුව ජපාන බලධාරීන් දැන් පාපැදිකරුවන් නියාමනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි.දුරකථන භාවිතය පාලනය කිරීමට අමතරව, නව නීති මගින් බීමතින් පාපැදි පැදවීම ද ඉලක්ක කර ඇති අතර, එම වැරදිවලට හසුවන්නන් වසර තුනක සිර දඬුවමක් හෝ යෙන් 500,000 ($3,278; පවුම් 2,541) දඩයකට යටත් වේ.

නව නීති බලාත්මක වී පැය කිහිපයකට පසු, ඔසාකා බලධාරීන් සිකුරාදා තහවුරු කළේ ඔවුන්ට දැනටමත් නව මාර්ග නීති උල්ලංඝනය කිරීම් පහක් වාර්තා වී ඇති බවයි.ඒ අතරින් සිද්ධීන් දෙකක් බීමතින් බයිසිකල් පැදවූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් වේ.එහිදී එක් පාපැදිකරුවකු තවත් පාපැදිකරුවකු සමඟ ගැටී ඇති අතර, කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

2023 වසරේ ජපානයේ පාපැදි අනතුරු 72,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එය රටේ සිදුවන සියලුම රථවාහන අනතුරුවලින් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් බව ජනමාධ්‍ය වාර්තා කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories