2025 ජූනි 27 සිකුරාදා, 12:46
නවතම පුවත්

බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16ක් මාරු කරයි

බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට ජූලි 02 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරු වීම් ලබා දී ඇත.මෙලෙස ස්ථාන මාරු කිරීම් සිදු කර ඇත්තේ විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙක් බන්ධනාගාර අධිකාරීවරයෙක් සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් අට දෙනෙක් හා වැඩබලන බන්ධනාගාර අධිකාරීවරුන් පස් දෙනෙකු ඇතුලත් වේ.බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනුයේ අදාල නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය හා සේවා අවශ්‍යතාවය මත සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය මත මෙම ස්ථාන මරු කිරීම් සිදු කර ඇති බවයි.

නවතම පුවත්

web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
Web image new template new (1)-Recovered-Recovered
විශ්වවිද්‍යාල සිසුවෙකු අතුරුදහන්
කොළඹ වරාය නගරයේ...
Web image new template new (1)-Recovered-Recovered
නාමල් රාජපක්ෂගේ රුපියල් මිලියන 70 ක රග්බි ප්‍රවර්ධන නඩුව කල් යයි.
අද (27) පාර්ලිමේන්තු...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...

උණුසුම් පුවත්

web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...
web 04
හිටපු අමාත්‍ය පිල්ලෙයාන්ට ඝාතන පහකට චෝදනා - CID පුළුල් විමර්ශන
හිටපු අමාත්‍ය පිල්ලෙයාන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
ජ'පුර බාහිර උපාධි සිසුන්ගේ හඬ: රජයේ අවධානයට!
පසුගිය දින කිහිපය...

දේශපාලන

web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
Web image new template new (1)-Recovered-Recovered
නාමල් රාජපක්ෂගේ රුපියල් මිලියන 70 ක රග්බි ප්‍රවර්ධන නඩුව කල් යයි.
අද (27) පාර්ලිමේන්තු...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...
Web image new template new (1)-Recovered-Recovered
මාලිමා මන්ත්‍රී දෙදෙනෙක් පැහැර ගනියි
අද (27) ජාතික ජන...

Categories