බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ පත් කර තිබේ.
මීට පෙර එම තනතුරේ කටයුතු කළ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග මෙම පත්කිරීම සිදුකර ඇත.