2026 මාර්තු 24 අඟහරුවාදා, 04:31
නවතම පුවත්

බදු ගෙවන්නන් සදහා විශේෂ නිවේදනයක්

බදු ගෙවන්නන් විසින් තක්සේරු වර්ෂ 2023/2024 සඳහා මාර්ගගත ක්‍රමය හරහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමේ දී අවධානය යොමු කරන ලෙස නිවේදනයක් නිකුත් කොට ඇත.

සේවා නියුක්ති ආදායම හා පොලී ආදායම් පිළිබඳ තොරතුරු මේ වන විට පද්ධතිය තුළ යාවත් කාලීන කර ඇති බැවින් එම තොරතුරු තක්සේරු වර්ෂය තුළ ලද මුළු සේවා නියුක්ති ආදායම සහ මුළු පොලී ආදායම අනුව නිවැරදිව සටහන් වී ඇත්දැයි පරීක්ෂා කර බලන ලෙස එහි සදහන් ය.

සේවා නියුක්ති ආදායම පිළිබඳ තොරතුරු ඇතුළත් වී නොමැති නම් හෝ ඇතුළත් කර ඇති තොරතුරු නිවැරදිව නොවේ නම් සේවායෝජක විසින් ලබාදී ඇති T-10 සහතික පත්‍රයේ තොරතුරු භාවිතා කර සේවායෝජකගේ නම, ලිපිගොනු අංකය (TIN) e88) වර්ෂය තුළ ලද සේවා නියුක්ති ආදායම ඇතුළත් කරන්න ලෙසත් පරිලෝකය (Scan) කරන ලද එම T-10 සහතිකය උඩුගත කරන ලෙසත් එහි සදහන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories