2026 මාර්තු 25 බදාදා, 14:40
නවතම පුවත්

බදුල්ල බස් අනතුර,මරණ සංඛ්‍යාව 3 දක්වා ඉහළට, රියැදුරු සහ සහායක අත්අඩංගුවට

බදුල්ල-මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදී ඊයේ (ජූනි 21) සිදුවූ බස් රථ අනතුරකින් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම අනතුරෙන් තවත් 34 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ මෙම බස් රථය, දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු සහ රිය සහායක බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී රථය පදවා ඇත්තේ රියැදුරු සහායක විසින් බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories