2026 මාර්තු 18 බදාදා, 04:47
නවතම පුවත්

බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ඇමති සමන්ත

බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පත්කර ඇත.

2024.11.18 දින සිට බල පැවැත්වෙන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදුකර ඇතැයි රාජ්‍ය පරිපාලන පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ජාතික සංවර්ධන සැලසුම් වලට අනුකුලව ප්‍රාදේශීය මට්ටමේදි රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන විසින් ක්‍රීයාත්මක කරනු ලබන සියලුම සංවර්ධන කටයුතු සම්බන්ධිකරණය කිරීම ක්‍රීයාත්මක කිරීම හා මෙහෙයවීම හා පසු විපරම් කිරීම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ වගකීම වේ.

දිස්ත්‍රික් මට්ටමින් මහජනතාව මුහුණ දෙන ගැටළු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය තීරණ ගැනීමට හැකිවන පරිදි නිලධාරින්ගේ සහභාගිත්වය ලබා ගැනීමට ද දිස්ත්‍රික් සම්බන්ධිකරණ සභාපතිවරයා හට බලය පැවරෙන බවද අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories