2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:22
නවතම පුවත්

බදියුදීන් සහාය ලබාදෙන අපේක්ෂකයා

සමස්ථ ලංකා මහජන කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා ලබන 14 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා සඳහන් කළේ, පක්ෂයේ උත්තරීත මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බවය.

“අපේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය පුළුල් සාකච්ඡාවක් කළා ජනාධිපතිවරණයේ දී කාට සහාය දෙන්න ඕනේ කියලා. ඒ අනුව අපි තීරණයකට ආවා ලබන 14 වෙනිදා උදේ 10ට අපේ අවසන් තීරණය තීන්දුව ගන්න. අපි දැනටත් සමගි ජන බලවේග සන්ධානයේ ඉන්න නිසා ඒ රැස්වීම්වලට අපි සහභාගී වෙනවා. ඒ වෙලාවේ දී සමගි ජන බලවේගය පක්ෂයට අපේ සහාය ලබාදෙන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. ඒ වගේම දැන් ඉන්න ජනාධිපතිවරයාත් සහයෝගය ලබාදෙන්න කියලා අපිට ලියුමක් එවලා තියෙනවා. අපි කියන්නේ දැන් තියෙන ආර්ථිකය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ආපහු රිවස් ජියර් එකේ යන්න බෑ.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories