2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:06
නවතම පුවත්

බණ්ඩාරනායක ගුණ සැමරුම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 65 වන ගුණානුස්මරණය වෙනුවෙන් එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද උදේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු පක්ෂයේ ඉදිරි පෙළ නායකයින් ඇතුළු ක්‍රියාකාරිකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට පුස්ත උපහාර දැක්විම සිදු කෙරුණ අතර ,

උස්සවයෙන් අනතුරුව තිලංග සුමතිපාල මහතා සහ දයාසිරි ජයසේකර මහතා අදහස් ප්‍රකාශ කළහ.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා අපි දෙන්නේ නෑ සමග ජන සන්ධානයෙන් තමයි නාම යෝජනා දෙන්නේ
සමගි ජන සන්ධානයෙන් තමයි අපි මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ
වාහන පෙන්න පෙන්න බොරු සංදර්ශන දානවා මේ වාහන ජනතාව හිතන්නේ දේශපාලඥයෝ පැදපු ඒවා කියලා නෑ මේවා රාජ්‍ය නිලධාරීන් පාවිච්චි කරපු වාහන
මේව වැරදි විදිහට විකුනලා තියෙනවා නං ආයෙ පාවිච්චි කරගන්නේ නැතුව විකුණන්න වෙන්දේසි දාන්න කියලා මම ඉල්ලනවා
සජිත් ප්‍රේමදාස අගමැති කරන්න අපි සහය දෙනවා “

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories