2026 මාර්තු 25 බදාදා, 07:57
නවතම පුවත්

බඩල්ගම කර්මාන්ත ශාලාවක බොයිලේරුව පිපිරී අයෙක් මරුට

දිවුලපිටිය, බඩල්ගම ප්‍රදේශයේ පොල්කටු අඟුරුවලින් විවිධ නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලාවක බොයිලේරුව පිපිරී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 52ක්වූ ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අද (14) උදෑසන 7:00ට පමණ මෙම පිපිරීම සිදු වී ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙම පිපිරීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ත් ඔවුන් මීගමුව මහ රෝහලට සහ අකරගම ප්‍රාදේශීය රෝහලට, දිවුලපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇති බව ත් ය.

පෙරදින රාත්‍රියේ ක්‍රියාත්මක වූ බොයිලේරුව අධික රස්නය හේතුවෙන් පුපුරා යන්නට ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

මේ පිළිබඳව බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories