2025 අගෝස්තු 15 සිකුරාදා, 00:51
නවතම පුවත්

‘බටලන්දේ සාක්ෂි දෙන්න තවත් කණ්ඩායමක් සූදානමින්’- ටිල්වින් සිල්වා කියයි

බටලන්ද කොමිසමේ පවතින සාක්ෂිවලට අමතරව සාක්ෂි දෙන්න තව පිරිසක් සූදානම්ව සිටින බව ත් එම සාක්ෂි ලැබුණොත් රනිල් වික්‍රමසිංහ පමණක් නොව ඊට සම්බන්ධ වුණු බොහෝ දෙනෙකුට දඬුවම් විඳින්න සිදුවනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

කෙසේ නමුත්, ආණ්ඩුව මොන හේතුවක් නිසා හෝ මෙම නීතිය ක්‍රියාත්මක කිරීම වෙනස් නොකරන බව ලේකම්වරයා සහතික විය.

ඔහු පැවසුවේ, කවුරු කුමක් කිව්වත් ආණ්ඩුව නීතියට වැඩ කරන බවත් මඩ ගැසීමට හෝ පළිගැනීමට කටයුතු කිරීමක් කිසිසේත් ම සිදු නොවන බව ය.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කටයුතුවලට මැදිහත් වීමෙන් පසු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මේ බව කීය.

ඔහු මෙසේ ද පැවසීය.

“බටලන්ද කොමිසම පත්කළේ අපි නෙමේ. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ. ඒ වාර්තාව මේ තියෙන්නේ. ඒගොල්ලෝ හංගලා තිබුණු වාර්තාව. අපිට මඩ ගහන්න ඕනකමක් නෑ. කොමිෂන් වාර්තාවක් පමණයි තිබ්බෙ. ඒ කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. කාටත් බලා ගන්න පුළුවන්. විවාදයක් තියෙනවා.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories