2026 මාර්තු 21 සෙනසුරාදා, 15:57
නවතම පුවත්

බංග්ලාදේශ කප්පම් කල්ලියකට කොටු වූ ලාංකිකයන් තිදෙනා

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනා එරට පොලීසිය විසින් මේ වනවිට බේරාගෙන ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.

ඩකා අගනුවරට කිලෝමීටර 200කටත් වඩා දුරකින් පිහිටි බාගර්හාට් නම් පළාතේ ව්‍යාපාරිකයෙකුගේ ආරාධනයක් මත මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා පසුගිය අඟහරුවාදා (22) බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබේ.
අදාළ කප්පම්කරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යපාරිකයන් සමග ව්‍යාපාරික සුහඳතාවක් ගොඩනගාගෙන ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ ආරධනයක් මත මෙම ව්‍යාපාරිකයන්ව බංග්ලාදේශයට ගෙන්වාගෙන මෙම පැහැරගැනීම සිදුකර ඇත. මෙලෙස පැහැරගෙන ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පවුලක සාමාජිකයන් වන අතර, ඔවුන් අතර එක් කාන්තාවක්ද සිටියි.

කප්පම්කරුවන් විසින් පැහැරගත් ශ්‍රී ලාංකිකයන්ගේ පවුලේ සාමාජිකයන් සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ වී කප්පම් ඉල්ලා ඇති අතර, එය ලබා නොදෙන්නේ නම් ඔවුන්ව නිදහස් නොකරන බවට තර්ජනය කර තිබෙන අතරම අදාළ කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන් එම පවුලේ සාමාජිකයන් බංග්ලාදේශ ආරක්ෂක අංශ දැනුම්වත්කර ඇත‍.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වී ඇති බාගර්හාට් පොලීසිය ක්ෂණික මෙහෙයුමක් දියත්කර කප්පම් සඳහා රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනාම බේරාගෙන තිබේ.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තාකර සිටියේ පැහැරගැනීමට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු 52, 24, 38 හා 45 වියෙහි පසුවන බවයි.

බේරාගත් ශ්‍රී ලාංකයන් තිදෙනා මේ වනවිට ආරක්ෂිතව බංග්ලාදේශයේ රැඳී සිටින බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories