බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ හිටපු නායක තමීම් ඉක්බාල් රෝහල් ගත කර තිබෙනවා.
දේශීය ක්‍රිකට් තරඟයක් අතරතුර හෘදයාබාධයක් හේතුවෙන් අද (24) ඔහු රෝහල් ගත කර තිබෙනවා.
රෝහල් ගත කිරීමෙන් පසු ඔහුට හදිසි ශල්‍යකර්මයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.