2026 මාර්තු 21 සෙනසුරාදා, 15:54
නවතම පුවත්

බංග්ලාදේශය ඊශ්‍රායලයට එරෙහිව විරෝධතා

බංග්ලාදේශයේ පැවති දැවැන්ත විරෝධතාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් විරෝධතාවේ නිරත ව තිබුණේ ඊශ්‍රායලය, ලෙබනනය සහ ගාසා තීරය ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කරමින්ය.

විරෝධතාව පවත්වා ඇත්තේ ඩකා අගනුවර දී වන අතර,

ඉස්ලාමී ආන්දෝලන් බංග්ලාදේශ ඉස්ලාමීය දේශපාලන පක්ෂයය විරෝධතාව සංවිධාන කර තිබුණි.

ඊට දහස් ගණනක පිරිසක් ද එක්වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කර තිබුණේ ඔවුන් පලස්තීන ධජය අතැතිව යුද විරෝධි සටන් පාඨ පවසමින් විරෝධතාවේ නිරත වූ බවටය.

මුස්ලිම් ප්‍රජාව නිරන්තරයෙන් ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ගෙන් දැඩි විරෝධතාවක් එල්ල ව තිබුණි. 

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වහාම කඩිනම් පියවරක් ගතයුතු බවට විරෝධතාකරුවන් පවසා තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories