වත්මන් බංග්ලාදේශ රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයකු සොයමින් සිටින බව වාරිමාර්ග වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.ශ්‍රී ලංකාවට එවැනි භයානක තත්ත්වයක් උරුම නොවුයේ රනිල් වික්‍රමසිංහ මහතා වැනි ධෛර්යය සම්පත් නායකයෙකු බිහිව සිටි නිසා බවද වන්නිආරච්චි මහත්මිය කාන්තා අපේ බලය සමුළුව අමතමින් කියාසිටියාය.