2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:11
නවතම පුවත්

පෝලිම්වල වින්ද දුක මම දන්නවා අවුරුදු දෙකෙන් ආර්ථිකය ස්ථාවර කළා රනිල් කියයි.

මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වූ නව ජනතා පෙරමුණේ ජාතික මහා සම්මේලනට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසූයේ ආර්ථික අර්බුදය විසඳනු වෙනුවට පළාත් පාලන ඡන්දය පැවැත්වූයේ නම් සිදුවන්නේ කුමක්දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරයි.”පොලිම් තිබුණා හැමතැනම. ගෑස් පෝලිම ඉවරවෙනකොට පෙට්‍රල් පෝලිම පටන් ගන්නවා. පෙට්‍රල් පෝලිම ඉවරවෙනකොට බෙහෙත් පෝලිම පටන් ගන්නවා.”

“මෙහෙම පෝලිම් තිබුණේ. ඔබ සියලු දෙනාම අමාරුවෙන් ජීවත්වුණේ. අලුතෙන් කියන්න වුවමනා නැහැ. මම දන්නවා ඒ වින්ද දුක.”

“දැන් අවුරුදු දෙකක් ඇවිල්ලා අර්ථිකය ස්ථාවර කරලා තිබෙනවා. අපි පෝලිම් නැති කරලා තියෙනවා. ආදායම් වැඩි කරලා තියෙනවා. සමහර භාණ්ඩවල මිල අඩුවෙලා තියෙනවා. මේ ඔක්කොම තියෙනවා.”

“ඒත් තවමත් බරක් මේ රටේ ජනතාවට තියෙනවා. නැහැ කියන්නේ නැහැ. ඒකත් අපි ඊළඟ අවුරුදු දෙකේ විතර නැති කරනවා.”

“මේ ඔක්කොම අමතක කරලා මම ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය තිබ්බා නම් මොකක්ද වෙන්නේ. එච්චරයි මං අහන්නේ. ඔබතුමන්ලා තීරණය කරන්න.”

“මගේ කිසිම කනගාටුවක් නැහැ මේක කල්දාපු එක ගැන. ජනතාවට ජීවත්වීමේ අයිතියට මම ගරු කළා. ඡන්ද අයිතියටත් මම ගරු කළා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories