2025 ජූනි 21 සෙනසුරාදා, 14:45
නවතම පුවත්

පොළොව පලා ගිය කාන්තාව

ක්වාලාලම්පූර් හි කාර්යබහුල මාර්ගයක ක්ෂනිකවම පොළොව කිඳා බැස තිබෙනවා.

ජලාන් ඉන්දියා මස්ජිඩ් නම් මෙම මාර්ගය අයිනේ බංකුවක් මත වාඩි වී සිටි 48 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් ඒ සමගම පහළට වැටී ඇති බවයි BBC පුවත් සේවය පවසන්නේ.

මෙලෙස පොළොව කිඳා බැසීම නිසා මීටර් අටක් ගැඹුරු වළක් නිර්මාණය වී ඇති අතර, කාන්තාව බේරා ගැනීම සඳහා මැලේසියානු බලධාරීන් උත්සාහ කරන බව සඳහන්.

කෙසේ වෙතත් මෙම වළට වැටුණු කාන්තාවගේ කිසිදු සලකුණක් පෙනෙන්නට නැති බවත් ගලවාගැනීමේ නිලධාරීන් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ඇයව සොයා ගැනීමට 100 කට ආසන්න ‍යොදවා ඇති බව සඳහන්.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
අල්ලස් කොමිසම ජයවර්ධනපුර වෛද්‍යවරියගේ වින්දිතයින් සොයයි
අල්ලස් කොමිසම මගින්...
web 02
මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්
මහනුවර ඇසළ පෙරහැරට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගවේදී මොහොමඩ් සෆ්රාස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සිනමා හා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...

උණුසුම් පුවත්

වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
වගා නොකළ ඉඩම් හිමියන්ට...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories