2026 මාර්තු 24 අඟහරුවාදා, 19:08
නවතම පුවත්

පොහොර මිලදී ගන්න කිව්.ආර්.කේතයක්

රජය ලබාදෙන පොහොර සහනාධාර මුදලින් පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට කිව්.ආර්.කේතයක් නිකුත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක කෘෂිකර්ම නිලධාරීන්ට ඊයේ (03 ) උපදෙස් දුන් බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ පැවැසීය මෙම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන ලෙසත්,මෙවර මහ කන්නයේදී (2024/25) එය ක්‍රියාත්මක කිරීමට අපහසුනම් ලබන යල කන්නයේ සිට එය ක්‍රියාවට නංවන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන් බවද ඔහු පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස වැඩ භාර ගැනීම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශයට ඊයේ (03 ) පැමිණි අවස්ථාවේදී පොහොර සහනාධාර වැඩපිළිවෙළ පිළිබදවද නිලධාරීන් සාකච්ඡා කළේය.

මෙවර මහ කන්නයේ සිට හෙක්ටයාර් එකක් සඳහා පොහොර සහනාධාරය රුපියල් 25,000 ක් දක්වා වැඩිකර තිබේ.

ගොවීන්ට රුපියල් 25,000 ක මුදලක් ඔවුන්ගේ ගිණුම් සඳහා බැර කළත්,ඔවුන් පොහොර මිලදී ගත් බවට තිබෙන සහතිකය කුමක්දැයි ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියේය.මෙම මුදලින් ගොවීන් පොහොර මිලදී නොගෙන එය වෙනත් කටයුත්තක් සඳහා යෙදවුවහොත් බලාපොරොත්තු වන අස්වැන්න වැඩි කර ගැනීමේ ගැටලු මතුවන බවද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන් හමුවේ පැවැසුවේය.

වගා බිම්වලට අවශ්‍ය පොහොර නියමාකාරයෙන් යෙදියයුතු බැවින් ගොවීන්ට කිව්.ආර්.කේතයක් නිකුත් කරන ලෙසත්,එවිට ගොවීන් පොහොර මිලදී ගැනීමේදී එය පොහොර වෙළෙඳසැලට ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව,සහණාධාර මුදලින් ගොවීන් පොහොර මිලදී ගත්තේද,නැතිද යන්න පහසුවෙන් සොයාගත හැකි බවද ජනාධිපතිවරයා පැවසූ බව ලේකම්වරයා කීවේය.

අදාළ කිව්.ආර්.කේතය ගොවීන්ගේ ජංගම දුරකථනය හරහා භාවිතා කිරීමට හැකි පරිදි මෙම වැඩපිළිවෙළ සකස් කිරීමට නියමිතය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories