2026 මාර්තු 18 බදාදා, 18:33
නවතම පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක නාමල්ට ජනපති ධූරය ලබා ගැනීමට හිටපු ජනපති සෘජුවම මැතිවරණ ව්‍යාපාරයේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනාධිපති අපේක්ෂක වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් ඊයේ දිනයේදි ප්‍රකාශ කොට ඇත.
ඒ සමග හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැඩ අරඹා ඇති බව වාර්තා වේ.
ඒ අනුව තම පුද්ගලික ආරක්ෂක නිලධාරීයා වන නෙවිල් වන්නිආරච්චි මහතාගේ දුරකථනයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රට පුරා සිටින හිටපු පලාත් සභා මන්ත්‍රිවරුන්ට, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ද දුරකථන ඇමතුම් ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා සෘජුවම නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට කැප වී වැඩ කරන ලෙස ඉල්ලා සිටින බවට ආරංචි පැතිර යන බව ද වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් කිරීමේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන සියල්ලක්ම ලබාදීමට සූදානම් බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ පිරිසට දැනුම් දී ඇති බව ද සඳහන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories