2026 මාර්තු 30 සඳුදා, 15:47
නවතම පුවත්

පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

පානදුර උතුර පොලීසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර පොලිස් මාර්ග බාධකයකදී ලොරි රථයකට නවත්වන ලෙසට පොලිස් නිලධාරීන් අණ කර තිබෙනවා.

එහිදී එම ලොරිය අණ තොතකා සැක සහිත ලෙස ඉදිරියට ධාවන කර ඇති අතර පසුව පොලීසිය විසින් එම රථයට වෙඩි තබා ඇත.

එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසීය.

පොලීසිය පැවසුවේ මෙම අවස්ථාවේ දී ලොරි රථයෙන් ගවයින් ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories