ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීසියේ ස්ථානාධිපතිවරු කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර තිබෙන අතර ඒ අනුව රධාන පොලිස් පරීක්ෂකවරු 12 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරු සිව්දෙනෙකුට මෙලෙස ස්ථානමාරුවීම් ලබාදී ඇත.
මීට අදාළ නිවේදනය පහතින්,

