2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 16:07
නවතම පුවත්

පොලීසියේ දෙදෙනෙකුට වැඩ තහනම් කෙරූ රුපියල් 5000 අල්ලස

අධිකරණයට ඉදිරිපත් නොකිරීමට යතුරු පැදිකරුවකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ලබාගත් කිළිනොච්චිය
පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය 04 දා
සිට අත් හිටුවීමට කිළිනොච්චිය පොලිස් අධිකාරීවරයා තිරණය කර ඇත.


යතුරු පැදියේ ලියකියවිලි වල අඩුපාඩු තිබූ නිසා ඔහුට
එරෙහිව නීති මගින් කටයුතු නොකිරීම පිණිස මෙම
අල්ලස් මුදල ගසා ගෙන ඇති බවත්,
යතුරු පැදිකරු මේ පිළිබදව කිළිනොච්චිය පොලීසියට
පැමිණිලි කිරිමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් සහකාර
පොලිස් අධිකාරීවරයෙකු මගින් මූලික විභාගයක් සිදු කළහ.

ඉන් පසු පොලිස් අධිකාරීවරයා පොලිස් නිලධාරීන් දෙදෙනාගේ
සේවය අත් හිටුවා තිබේ.
මෙම නිලධාරීන් දෙදෙනා හා ඔවුන් අල්ලස් ලබා ගැනීම
සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් තමන් වෙත ඉදිරිපත්
කරණ ලෙස පොලිස් අධිකාරීවරයා සිද්ධිය
සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන සහකාර පොලිස්
අධිකාරීවරයාට දැණුම් දී ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories