පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ පොලිස් ස්ථානාධිපතිවරුන් 6 දෙනෙකුට ස්ථාන මාරු කිරීම් සහ පත්වීම් ලබා දී ඇති බවයි.
මෙම ස්ථාන මාරු කිරීම් සහ පත්වීම් සිදු කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුවයි.
මේ පිළිබඳව නිකුත් කළ නිල නිවේදනය පහතින් දැක්වේ
