2025 අගෝස්තු 15 සිකුරාදා, 03:49
නවතම පුවත්

පොලිස් වෙස් ගෙන වැල්ලවත්තේදී කාන්තාවක් පැහැරගෙන

පොලිස් නිලධාරියකුට සමාන නිල ඇඳුමකින් සැරසුන පුද්ගලයකු සහ තවත් පුද්ගලයකු කාන්තාවක පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙලෙස වෑන් රථයකින් බලහත්කාරයෙන් අදාළ කාන්තාව රැගෙන යන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.

කාන්තාව පැහැරගෙන යෑම සිදුකරන පුද්ගලයා අසළ සිටින පොලිස් නිලධාරියකු ලෙස දර්ශනය වන පුද්ගලයා මේ වන විට වැල්ලවත්ත පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් කොට්ඨාසයක මින් පෙර සේවය කර සේවය හැරගොස් සිටින වැඩ තහනමට ලක්වී සිටින පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

පැහැරගැනීම 2025.01.18 වන දින වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකාගාරයක් ඉදිරිපිට සිදුකර ඇති අතර මුදල් රු.31500ක පමණ ප්‍රමාණයක් සහ දේපල කොල්ලකෑමෙන් පසු කාන්තාව වැලිකඩ පොලිස් වසමේ ස්ථානයක හැරගොස් ඇත.

වෑන් රථය කුලී පදනම මත ලබාගත් වෑන් රථයකි.

සිද්ධිය සම්බන්ධව හා පැහැරගැනීම සඳහා සම්බන්ධ වූ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories