2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:55
නවතම පුවත්

පොලිස් ලොක්කෝ 32කට ස්ථාන මාරුවීම්

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 32 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙම ස්ථාන මාරුවීම්වලට අනුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිහාල් තල්දූව මහතා මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ. මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි කරන ජේ.ආර්. ඩයස් මහතාට එම තනතුරට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ද ආවරණය කිරීමට සිදුවනු ඇත.

ස්ථාන මාරු කරන ලද නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු, පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු ඇතුළත් වේ.

මීට අමතරව, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට ද ජූලි මස 02 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සහ සේවා අවශ්‍යතා මත, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආයතනික පරිපාලන කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇත. බන්ධනාගාර මූලස්ථානයට අනුව, මෙම ස්ථාන මාරුවීම් අතර විශේෂ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙකු, බන්ධනාගාර අධිකාරීවරයෙකු සහ සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් 13 දෙනෙකු සිටිති

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories