වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මේ සඳහා නියෝග කර තිබේ.
එම තීරණය පොලිස් කොමිසම විසින් අනුමත කර ඇත.
පහතින් දැක්වෙන්නේ එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු පිරිසයි.

