ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු 34 කුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය පරිදිය
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27 ක් හා පොලිස් පරීක්ෂකවරුන් 7 ක් ඒ අතර වේ.