2026 මාර්තු 21 සෙනසුරාදා, 00:11
නවතම පුවත්

පොලිස් ලොක්කන්ගේ බලතල ගැසට්ටුවකින් වෙනස් වෙයි

නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන් සඳහා මේ වන විට ක්‍රියාත්මක බලතල සංශෝධනය කර තිබේ . ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ වෙනුවෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ. හෙට දින ( 01 ) සිට බලාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ . නව ගැසට් නිවේදනය හරහා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, මහ සැරයන් හා ඊට පහළ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් ආරක්ෂක සහයක නිලධාරීන්, අනුමත කාර්ය පටිපාටි ප්‍රකාරව තම පරිපාලන බලප්‍රදේශය තුළ ස්ථාන මාරුකිරීමේ බලතල පවරා තිබේ.

එමෙන්ම අදාළ නිලයන්ට අයත් පොලිස් නිලධාරින් වැඩතහනමට ලක්කිරීම හා විනය පාලන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ බලතල ද නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පවරා ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ. කෙසේවෙතත් එම නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් සේවය අතහැර යාම සම්බන්ධයෙන් කරනු ලබන නියෝගවලට එරෙහි අභියාචනා සලකාබැලීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලබාදී තිබූ බලතල නව ගැසට් නිවේදනයෙන් ඉවත් කර තිබේ.

සහකාර පොලිස් අධිකාරීවරුන්ට, පොලිස් පරීක්ෂක සහ පොලිස් පරික්ෂක නිලයට පහළ නිලයන් දරන නිලධාරීන් සහ පොලිස් ආරක්ෂක සහායක නිලධාරීන් සඳහා තම පරිපාලන බලප්‍රදේශය තුළ විනය ශාලා දඬුවම් නියම කිරීමට බලතල පවරා ඇති බව ගැසට් නිවේදනයේ දැක්වෙයි.
මේ අතර පොලිස්පතිවරයා හෝ පොලිස් නිලධාරියෙකු විසින් ලබාදුන් කිසියම් නියෝගයක් සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන පොලිස් නිලධාරියෙකු හට අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන පරිදි තවත් ගැසට් නිවේදනයක් ජාතික පොලිස් කොමිසම මගින් නිකුත් කර ඇත.
උසස්වීමක්, ස්ථාන මාරුකිරීමක් හෝ විනය කරුණක් සම්බන්ධයෙන් ලබාදුන් කිසියම් නියෝගයකට හෝ සේවයෙන් පහකිරීමක් පිළිබඳව අතෘප්තියට පත්වන නිලධාරීන්ට ඊට එරෙහිව ලිඛිත අභියාචනයක් ජාතික පොලිස් කොමිසම වෙත යොමුකිරීමේ හැකියාව පවතින බව එහි දැක්වෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories