2026 මාර්තු 28 සෙනසුරාදා, 14:38
නවතම පුවත්

පොලිස් නිලධාරියා ගිනි අවියක් හා උණ්ඩ කිහිපයක් අරන් පළා යයි

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ගිනිඅවියක් සහ උණ්ඩ කිහිපයක් සමග පළා ගොස් තිබේ.

පොලීසිය පවසන්නේ අදාළ කොස්තාපල්වරයා විසින් ඊයේ (08) රාත්‍රි මාර්ග බාදක රාජකාරි සඳහා පිටත්ව යාමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ 30ක් රැගෙන පිටත්ව ගොස් ඇති බවයි.

අදාල නිලධාරියා මාර්ග බාදක රාජකාරීයට වාර්තා නොකිරීම හේතුවෙන් ඔහු පිළිබඳව සොයා බැලීමේදි ඔහුගේ ජංගම දුරකතනයට ද ප්‍රතිචාර දක්වා නොමැති අතර පසුව කළ විමර්ශනයේදී සැකකාර නිලධාරීවරයා ඊයේ රාත්‍රියේම ඩුබායි රටට පිටව ගොස් ඇතැයි හෙළිව තිබේ.

කෙසේවෙතත් පොලිසීය පවසන්නේ සැකකාර පොලිස් නිලධාරියා නැවත දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අන්තර්ජාතික පොලීසිය හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවයි.

ඔහු සතු ගිනිඅවිය මෙතෙක් සොයා ගෙන නොමැත.
මේ සිද්ධිය සම්බන්දව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories