2026 මාර්තු 25 බදාදා, 00:43
නවතම පුවත්

පොලිස් කාන්තාවකටත් OIC පුටුවක්

පොලිස් ස්ථානාධිපතිවරුන් 85 දෙනකුට ස්ථාන මාරුවීම් දෙමින් අලුතින් පත් කළ පොලිස් ස්ථානාධිපතිවරුන් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂිකාවක ද සිටියි.
කැලණිය පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස සේවයේ නිරතව සිටි ඇය කාන්චනා සමරකෝන් මහත්මියයි. ඇයව පත් කර ඇත්තේ මීගමුව පොලිස් කොට්ඨාසයේ පිහිටි දුන්ගල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙසිනි. ඇය අද (13) එම තනතුරේ වැඩ භාරගනී.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ දිවයින පුරා පොලිස් ස්ථාන 607ක් ස්ථාපිතය. නව පත්කිරීමත් සමඟ දුන්ගල්පිටිය පොලිස් ස්ථානය හැරුණු කොට දිවයිනේ සෙසු පොලිස් ස්ථාන 606ම සේවයේ නිරතව සිටින ස්ථානාධිපතිවරුන් පිරිමි නිලධාරීන්ය. ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ එකම පොලිස් ස්ථානාධිපතිනිය වන්නේ කාන්චනා සමරකෝන් මහත්මියයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories